අද දෙරණ නාලිකාවේ විද්‍යා දේශක හා මහනුවර වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වන දිවයිනේ සාර්ථකම online පන්ති මහෙයවන ජාතික තලයේ ගුරුවරයා.
විශ්ව කීර්තියට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා විද්‍යා පර්යේෂණ හා පරිසර ගවේෂණ වල නියෙලෙමින් පුර වසර 22ක් දැයේ දරු දැරියන්ට විද්‍යා දැනුම දායද කළ අභිමානවත් ගුරු පෞරුෂය.
Follow Us
Follow Us on Social Media